වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර
පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. විටින් විට පුවත් මවන ජනතා විමුක්ති පෙරමුණද රටේ පාලනයට සම්බන්ධ වූ කාලයේ ගත් ණයත් දැන් ගෙවන්නේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ. ”අපි මතක තබා ගත යුතුයි රනිල් වික්‍රමසිංහ නමැති…