පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)
පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්. එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු…