සමගි ජන බල වේගය මස්කෙළිය ප්‍රධාන සංවිධායක ලෙස කපිල පත්වෙයි

kapila

සමගි ජන බල වේගය පක්ෂයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වු කපිල නාකන්දල මහතා එම ධුරයේ වැඩ බාර ගැනිම එම පක්ෂයේ ගිනිගත්හේන කාර්යාලයේදි සිදු කරන ලදි.

ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණා මධ්‍යයේ මෙම වැඩ බාර ගැනිම සිදුවු අතර මෙම අවස්ථාවට කපිල නාකන්දල මහතාගේ පවුලේ අය සමග පාක්ෂිකයන් පිරිසක්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්


Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka, sri lanka gossip

Related posts