සුපර් මාර්කට්වලටත් කොරෝනා ඇතුළුවේ

coronavirus news

සොෆ්ට්ලොජික් සමූහයට අයත් ‘ග්ලෝමාර්ක්’ සුපිරි වෙළෙදසැල් සමූහයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලදී මේ බව හදුනාගෙන තිබුණා.

මෙසේ ආසාදිත වූ දෙදෙනා කොට්ටාව සුපිරිවෙළෙදසැලේ සේවය කර ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්.

Please follow and like us:

Related posts