තවත් කොරෝනා මරණ 08ක්. ආසාදිතයන් 78000 පනී.

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 78,398 දක්වා ඉහළ යයි.

 

Related posts