කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්

covid infections and deaths

කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ දී නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි.

මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts