74 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

death

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකුමිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 74 කි.

මියගිය පුද්ගලයා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උත්සන්න වූ හෘදරෝගී තත්වයකි‍.

Related posts

Leave a Comment