මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

corona death count sri lanka

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts