ඩෝසරයෙන් රට පරිසරය බේරාගනිමු

ලංකාව සංවර්ධනය කළ හැක්කේ ජනතා විමුත්ති පෙරමුණට පමනක් බව කියන්නට හැකියි. රටේ සියලුම පාලකයන් පරිසරයට වින කලා විනාශ කළා.

පරිසරය රැක ගන්නට අපි විථි බහිනවා පරිසරය රැක ගන්න මේ ජනතා විමුත්ති පෙරමුනේ අපි ජනතාව පෙවුවෙන් රට වෙනුවෙන් පරිසරය වෙනුවෙන් පාලකයන් ට විරුද්ධව අපේ පණ පවා පුදා පරිසරය අනාගත  පරපුරට ආරක්ෂා කරන්නට පියවර ගන්නවා යැයි,ජනතා විමුත්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා ගාල්ල, දංගෙදර, හබරාදුව ආදි ප්‍රදේශවල පැවැති ජනහමුවල දි පැවැසීය.

ලංකා ඉතිහාසයේ මේවන විට වන හානිය පරිසර හානිය සිදුවන දරුණුතම කාලයක් මේක ඩෝසරය ගමට යනවා. ගමම ඩෝසර් කරනවා. පරිසරය විනාශ කරනවා මේක තමයි සෞභාග්‍යෙය් දක්ම , සුභ අනාගතයක් හරහා ද මහා වන විනාහයක් පරිසර විනාශයක් සිදු උනා. මේ රටේ රට පාලනය කළ  සියලුම පාලකයන් රටේ පරිසරය විනාශ කළා. එහි වන්දිය ගෙවන්නට සිදුවන්නේ අපටයි.

අපේ රටේ අනාගතයටයි. අනාගත දරු පරපුරටයි.රටට, ආගමට, ජාතියට දේශයට මව්බිමට  මුවා වෙලා පරිසරයට විනාශ කරනවා. සංවර්ධනයට මුවා වෙනවා පරිසරයට වින කරනවා පරිසරය විනාශ කරනවා. මේක තමයි මේ පාලකයන්ගේ දැක්ම මේය නතර කල යුතු වෙනවා නැතිනම් මහා විනාශයක් රටේ ඇති වෙනවා.දැනටමත් මහා විනාශයක් රටේ ඇතිව තිබෙනවා. පරිසරයට කාරුණික වන්න එවිට පරිසරයද මානසික වනු ඇත යන්න විද්වත් කියමනයි.

පරිසරයට අමානුසික යි නම් පරිසරය රට සමාජයට ව්‍යවසනයන් ගෙන දී තියනවා.එය දැනගෙන කටයුතු කළ යුතුව තිබෙනවා.පරිසරය සුරක්ෂිත කරන්නට කටයුතු කරන්නට අපි පාරට බහිමු. ඒකට නන්දසේනද, මහින්ද අපිට ගේමක් නෑ. අපි ඒ සඳහා බිම් මට්ටමින් ගම්න් ගමට දොරින් දොරට විථි බහිනවා. ජනතා අරගලයක් දක්වා පරිසරය සුරක්ෂිත් කරන්නට පරිසරය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා.

යහපත් පාලකයන් ඇතිකරන්නට යහපත් පාලකයන් රටේ ඇති කරන්නට ජනතා විමුත්ති පෙරමුණයි.බුද්ධිමත් ජනතාව කරුණු අවබෝධකරගෙන කටයුතු කරමු. වෙනස් වෙමු. මේ පාලකයෝ පරිසරය වනාස කනවා. මිත්‍යාව වපුරනවා. ජනතාව රවටා පලානය ගෙන යනවා. ජනතාව බුද්ධිමත් වෙමු. වෙනසක් කරමු. එයයි.එයයි පරිසරය වෙනස් කරමු.

ධනපති පත්තිය පරිසරය සුරා කනවා. මේවා කල යුත්තේ පරිසරය සුරක්ෂිත කරනා ආකාරයටයි. අපි බලයට ආ විගස ධපතතියාද දුප්පතාද සුරක්ෂිත කරනවා. පාරිසරික මිතුරු සංවර්ධනයක් මිසක ඊනියා සංවර්ධනයක් අපි කරන්නේ නෑ. පරිසරය සුරක්ෂිත කරන් ගමන් රට නිවැරිදි මගට ගේන්න හැකියි ඒය අපිට කළ හැකියි.

පාලකයන් මේ සිදු කරන පරිසරය ආරක්ෂා කරන්නට පරිසරය ඩෝසර් කරන්නට විරෝධය දක්වමින් පාරට බහිමු. ජනතාව දැනුවත් කරමු.ජනතාව දැනුවත් කළ යුයුත් පරිසරය සුරක්ෂිත කරන් පරිසරය ආරක්ෂා කරන අරගලයකට අපි ගමන් කරමු.

මේය ආරක්ෂා කරන්නට සියල්ලම්ම, ආගම්,ජාති වර්ග ආදි සියලුම දේවලින් ඉවත්ව එක්ව එකට එක්වෙමු. එයට අපි නායකත්වයය දෙන්නට හැකියි. අපි මළත් එයට නායකත්වය දෙනවා.

අවිද්‍යාව හා මිත්‍යාව රජ කරගෙන ජනතාව රවටාවාගෙන මේ රටේ පාලකයන් මේ රට පාලනය කර තිබෙනවා. මෙය තේරුම් ගනිමු.පරිසරය විනාශය කරනවා වාගේම ජනතාවගේ  අයිතිවාසිකම් සියල්ලම වාගේ විනාශ කරනවා.ජනතාවගේ අයිතින් උදුරාගෙන ඒ අය රට පාලනය කරනවා.

මේ වත්මත් පාලකයන්ද රට පාලනය කළ සෑම පාලකයෙක්ම මෙය සිදුකර තිබෙනවා.යහපත් රටත් යහපත් පාලකයන් බිහිවන්නේ ජනතාව බුද්ධිමත් වු ජනතාවක් සකස් කළ යුතියි.හොරකම පාලනය කරමු. අරමුණක් ඇති පක්ෂය ජනතා විමුත්ති පෙරමුණයි.

සල්ලි කන්න බෑ. පරිසරය ආරක්ෂා කරමු.අපි සංවිධානය වෙමු පරිසරයට වින කරන්න වනාන්තරය රැකගතයුත්යි. පරිසරය රැක ගන්න සිදුවි ඇත්තේ පාලකයන්ගෙන් .රටේ අලි මිනිස් ප්‍රශ්ණයක් තියනවා. අලියන් මිනිසුන් එක්ව ආණ්ඩුවට ගහමු. මේ දෙ පිරිසකයම පරිසරය අහිමි කළේ මේ පාලකයි. ඒ නිසා ජනතාව මෙය තෙරුම්ගෙන මේ විනාශයට විරුද්ධව පෙරමුණට එමු.

ලංකාවේ නිතිය පොඩි එවුන්ට එකයි .ලොකු එවුන්ට එකයි. ඒකයි මේ රටේ නිතිය.රටේ මහජනතාව අහිංසක ජනතාවට එකයි. උදයංග වීරතුංග මහින්දගේ රතු වරෙන්තු කාරයා සෙල්ලි පහනවා සුද්දෝ එක්ක ඒ හාදයාට නිතිය නෑ සීගිරයේ හැට්ට කට්ටකින් නම ලියපු දැරිවියට නිතිය ක්‍රියාත්මක කරනවා. සෙල්පි ගහන්න බෑ කියලා සිගිරියේ තියන නැත උදයංග වීරතුංග සුද්දෝ එක්ක සෙල්ලිපි ගහන කොට නිතිය නෑ නිතිය වනනවා වාගේ පේනවා.

මේ ආණ්ඩුව හොරු රකිනවා විරුද්දවාදින් දඩයම් කරනවා.පුදුම නිතියක් මේක මේ ආණ්ඩුවේ.අන්තවාදින්ට දඩුවම් නැත.වාර්තා ඇත.දඩුවම් නැත. බියනොවන ජනපති කෝ හොරු ඇල්ලුවද, නෑ.ජනතාව රැවටුවා බොරුකාරයෝ මේ නිසා මේය ඇත්තටම තේරුම් ගනිමු. සල්ලි බලය දේපල වස්තුව මේයයි  මේ පාලකයෝ සිදුකරන්නේ. ගහ මොකාටද පාර තිබුනනාම් ඇති. ලොක පාලකයෝ නම් වනාන්තර රකිනවා. මේ පාලකයෝ වනාන්තරය විනාශ කරනවා.

ලෝක උරුමයන් සියලුම වාගේ විනාශ කරනවා. මුතුරාජවෙල් තෙත්බිම විනාශ කරනවා.අක්කර 400 ක් මේ ආන්ඩුව කොම්පැනියකට දී තිබෙනවා.

ලංකාව පාලනය කරන්නේ ලංකාවේ පාලකයන්ද කියා අපට නම් හිතෙන්නේ නෑ. ඉන්දියාව,විනය,ඇමරිකාව වාගේ තමයි අපිට නම් පෙන්නේ නේ. ජනතාවට එහෙම දැකින්න හැකියි. බලන්න ඉන්දියාව වෙන පක්ෂයක් එක්ක රටට එන්න හැදනවා කියනවා නමුත් පක්ෂ මොකටද දැන් කරන කියන පතන ක්‍රමය අනුව රට පාලන කරන්නේ ඉන්දියාව වාගේ තමයි පෙන්නේ.

ඒ අය ඉල්ලන ඒ අය කියන ඒ ඉන්දිය පාලකයෝ කියන ආකාරයට අපේ රටේ වරයා දුපත් තෙල් ටැංකි සියලුම වාගේ දෙනවා නම් වෙන අලුත් පක්ෂ ලංකාවට පාලකයන් ලංකාවට මොකටද වැඩක් නෑ ඉන්දියාව තමයි මේ පාලකයන් පාලනය කරන්නේ.පරිසරය හානි කරන්න එපා කියලා වන්නිලාගේ ඇත්තෝ පවා මේ ආන්ඩුවට නඩු පවරා තියනවා.

රජපක්ෂ ලා කියනා වා ජාතිය රකිනවා කියනවා. අපි හිතුවේ ඉන්දියාවේ වරායවල්ද ගනී කියලා කෝ අද එහෙම කළාද නෑ. ඩෝසරයා රට විනාශ කරනවා.නන්දසේන ඩෝසරය රටම විනාශ කරනවා. අපිට යම් බලයක් දෙන්න වනය,පරිසරය රකින්න රට හදන්න පාරිසරික මිතුරු සංවර්ධනයක් මේ රටේ ඇති කරන්නට අපිට ජනතා විමුත්ති පෙරමුණට බලය දෙන්න.

මේ ක්‍රමය වැරදියි මේ සිෂ්ටම් එක ඇත්තටම වෙනස් කරමු.දැනුමක් ඇති කම් කරුවා ආරක්ෂිතයි. දැනුමක් නැති නම් ඒ කම්කරුවා මිනිසා ජනතාව ආරක්ෂාවක් නෑ.මේ අනුව පරිසරය ආරක්ෂා කරන්න පියවර ගනිමු.

පරිසරයට සටන් කරන්න බෑ.ඒ නිසා ඔවුන් අපට ආදරය කරන්න ඒය සුරක්ෂිත කරන්නට අපි පියවර ගනිමු.පරිසරය කොතරම් වැදගත්ද , පරිසරය විනාශ වි ඇති ප්‍රමාණය , ඉදිරියේ පිරිසය විනාශ වි නිසා සිදු වන්නේ ඇයි. පාලකයන් පාරිසරය විනාශ කරන්නේ ඇයි. පරිසරය සුරක්ෂිත කරන්නේ කෙසේද මේ සියල්ලම අපි දැන ගත යුතුයි.පරිසරය පාසලේද ආගමේද උගන්වා තියනවා.සියල්ල අපිටි දි තියෙන්නේ පරිසරයයි. පරිසරය තමයි අපිට සියල්ලම දි තියෙන්නේ.මේය අපි අවබෝධ කර ගනිමු.

සියල්ලම අපිට ලබා දී තියෙන්නේ පරිසරයි.වාතය,ජලය සියල්ලම දි තියෙන්නේ පරිසරය මගින් බව කියන්න කැමැතියි.පරිසරය නැතිව පාලකයන්ට ජිවන්න හැකියා කියලා හිතනවා මේ සියල්ල ඒ නිසා පරිසරය විනාශ කරනවා. මිනිසා විසින් පරිසරය ආරක්ෂා කරන්නට පියවර ගනිමු.

පරිසරය සුරක්ෂිත කරන්නට පියවර ගනිමු. අම්මා වාගේම පිරිසරය සුරක්ෂිත කරමු.මනුසත්වයට අනුතරු ඇගවිමක් මේ විදියට පරිසරය විනාශ කළ හොත් ලොව ජිවයේ පැවැත්ම වසර 100කින් අඩු වෙනවා.

පරිසර වේදින්මේ ගැන කියලා තියනවා.පරිසරය විනාශ කිරීම නිසා පාරිසර ව්‍යවසනයන් ඇති වෙනවා.අසීමිත සංවර්ධනනය නිසා පරිසරය විනාශ වෙලා පාලකයන්ගේ වැරදි වැඩ නිසා මේය සිදුව තියනවා. ලෝකයේ වාගේම ලංකාවේද මේය සිදුවෙනවා. පරිසරය විනාශ කරන නිසා මේ රෝග ඇතිව තියනවා.

ලංකාවේ වන ගහනය 2022 වන විට සියයට 32දක්වා කරනවා.කියලා මෛත්‍රිපාල කිව්වා. අද වගජනගහනය සියයට 20යි.හෙට්ටයාර් 65000 දොළහක් නැවත වගා කරන්න උවමනායි.බෞතික සැලුස්ස ආන්ඩුව සකස් කර තියනවා මෙය වැරදියි. ජලය විකුකන පනතද මෙහි තියනවා. වන ගහනය ඉදිරියේ දි අඩු වෙනවා.

පරිසරය කොල්ල කෑවා. රාජපක්ෂවරු කිවා. පරිසරය ආරක්ෂා කරන්න කියලා ජන්ද ගත්තා. රටක් රකින්න ගහක් වාගේ නායකයෙක් කිව්වා. අද එහෙම උනාද නෑ. සෞභාග්‍යෙය් දැක්ම අද ක්‍රියාත්මක කරනවා ද නෑ.පොතේ තියනවා නන්ද සේනගේ පොතේ හැටියට කරන්න හැකිද බෑ ජනතාව රවටවා තියනවා.ලස්සන වචන ලස්සන පොත් වැඩක් නෑ. පරිසරය විනාශ කලේ රාජපක්ෂ වරුයි.ආන්ඩු යන්නේ වැරිදි පාරකයි.පොතේ තියන දේ මේ පාලකයන් සිදු කරනවා ද නෑ.

තිරසාර සංවර්ධනයක් කරනවාද නෑ.අනාගතය සඳහාද අපි ඉතිරිකර අපි මේ සම්පත් අපි අද දිනයේ භුක්ති විදිමු එයයි තිර සාර කියන්නේ ඉතිරියක් අද තියනවාද නෑ. තිරසාර සංරක්ෂනයක්ද තියනවාද නෑ.

මේ පාලකයන් මේය සිදු කරනවාද නෑ.සංරක්ෂන්‍යක් නැත. තිරසාර සංවර්ධනයක්ද නැත. මේ පාලකයක් එය කරන්නේ නෑ මේ අයට මේ කතාන්දරය තේරුම් ගන්නේ නැ. පරිසරය ප්‍රශ්ණ ඇති කරන්නේ කව්ද ?

මේ පාලයන් ගංවතුරට නියගයට නාය යෑමට සියල්ලටම හේතුම සරිසරය විනාශ කිරිමයි. මේ පාලකයන්ගේ වරද නිසා මේය සිදු  වෙනවා.පරිසරය විනාශ කරන්නේ මේ පාලකයන් මෙය නැතර කරමු.එය අපට කළ හැකියි.ලංකාවේ වහ කන පිරිස අපියි. පාලකයන්ට ප්‍රශ්නයක් නෑ. වහ දෙන බහු ජාතික සමාගම් පාලකයෝ ආරක්ෂා කරනවා.

රූමස්වල පරිසරයට ඩර්ට්ලි සිරිසේන පාරක් කපන්න හැදනවා. මෙන ජගතා ආවත් මේ පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ.අපි ජනතාව එක්කරගෙන මේගැන කතා කර රූමස්ල ආරක්ෂා කරනවා රුමස්වල අඩි 40 පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ හිටපු ජනපතිගේ සිරිසේනගේ සහෝදරයටා මේ පාර කපන්න අපි ඉඩ දෙන්නේ නෑ.

ජනතාවගේ තින්දුව වෙනස් කරනවා. ජනතාවගේ නාමයෙන් අපි පරිසරය ආරක්ෂා කරනවා. ණය අරගෙන පාලකයන් රට හදන්න කටයුත කරනවා. දැන් පාලකයන්ට වැසිකිලයික්වත් හදන්න බෑ පිටරටින් ණය නැතිව.කරපු දෙයක් නෑ.

ණය අරගෙන පරිසරය විනාශ කරගෙන අසාර්ථක සංවර්ධනයක් කරනවා.ලෝක බැංකුවෙන් ණය අරගෙන රට පරිසරය විනාශ කරනවා.රට උකස් තියනවා පරිසරය විනාශ කරනවා.කොමිස් ගන්නවා. රට පරිසරය සියල්ලම වාගේම මේ රාජපක්ෂ නන්දසේන පාලකයා පලකයෝ විනාශ කරනවා.

ඩෝසරය රට වටේ යනවා වටම විනාශවෙනවා පරිසරය විනාශ කරනවා. මේ නිසා ඩෝසරයෙන් රට පරිසරය විනාශ කරන මේපාලන යුගය අවසන් කරන්ට පියවර ගනිමු.

අගක් මුලක් දන්නේ නැති නායකයන් නිසා රට විනාශ වෙනවා නන්දසේනගේ ආණ්ඩුව රටම විනාශ කරනවා. රටක් රකින්නට ගහක් වාගේ නායකයෙක් අපි පත් කරගත්තා ගහක් වගේ නොවෙයි ගහකොළවලට ෂෝට් එක දෙන්වා ගහක් වාගේ පාගකයා රටටම වින කළා. මේ පාලකයාගේ රට පරිසරය ආරක්ෂා කරන්නට සියලුම දෙනා පාරට බිහිමු.

සංවිධානය වෙමු යැයි ඩෝසරයට එරෙහිව පරිසරය වෙත යළි හැරෙන කතා බහක් යන්න තේමා කරමින් ගාල්ල, දංගෙදර, හබරාදුව ආදි ප්‍රදේශවල පැවැති ජන හමු කිහිපයක දී ජනතා විමුත්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්, හබරාදුව ඒ එල්. ඒ ආරියරත්න, ඉමදුව කුමාර කොඩිතුවක්කු

Related posts