ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්රභේදය හේතුවෙන් එම ප්රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත.
ඒ අනුව ඉන්දියාවේ ප්රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය ක්රියාත්මකය.
පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්රාන්තයේ බටහිර දිග ප්රදේශයෙනි.