කොවිඩ් මරණ 08ක්

dead

ඊයේ දිනයේදී සිදුවූ කොවිඩ් මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

වාර්තා වූ මරණ 08 කින් 05ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස් වලදී වීම විශේෂත්වයක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,502ක් වන අතර ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,226ක් වනවා.

Please follow and like us:

Related posts