ආසියාවේ මත්ද්‍රව්‍ය රජා අල්ලයි

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම්කරු චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙකු බව වාර්තා වේ.

ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට  ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts