ඉන්දීය කොවිඩ් එන්නත්කරනයෙන් 51කට ආසාත්මිකතා

කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් 51 දෙනෙකු ආසාත්මිකතාවන් පෙන්නුම් කරඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.

කෙසේවෙතත් ඉන් එක් අයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරඇති බව බලධාරින් සඳහන්කර තිබේ.

ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත්කරන වැඩ සටහන (16) දිනයේ ආරම්භ කෙරුණි.

පළමු දිනය තුළ ලක්ෂ 2කට ආසන්න පිරිසකට එන්නත ලබාදීමට ඉන්දියාව සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

Related posts