Similar Posts
රනිල්ගේ අසුන වජිරට
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ. වජිර අබේවර්ධන ඒ සදහා නම් කර තිබේ. ඔහුද ජනපති රනිල් වික්‍රමසිංහ වගේ ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයෙකුය. පසුගිය මැතිවරණ…
පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට ජංගම දුරකතන යෙදවුමක්
පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙයි. ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවා. අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ, මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා. “ෆුලි…
තවත් කොරෝනා මරණ 67 ක්
තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුන් 01වනදා සිට ජුනි 08වනදා දක්වා කාලය තුළයි. මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු…
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව නායකත්වයක්
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා වෙත ලබා දී තිබූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් අහිමි වනු ඇත. 2019 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග…