Similar Posts
ගාලු කොටු පවුරේ තැපැල් කාර්යාලය කඩා වැටේ
ලෝක උරුමයක් ලෙස නම්කර තිබෙන ගාල්ල ඓතිහාසික කොටු පවුරේ පිහිටි පැරණි තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැවී තිබේ. මේ හේතුවෙන් තැපැල් කාර්යාලය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇත. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් 2018 දෙසැම්බර් 11 දින සවස 5.45 ට පමණ කඩා වැටී තිබුණ අතර එහි සුන්බුන් වලට යටවී ඒ අසල නවතා තිබූ ත්‍රීරෝද…
නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග…
ඉදිරි ගිවිසුම්වලට ගියානම් තෙල් මිල මෙසේ වැඩි කිරීමට වෙන්නේ නෑ
ලෝක තෙල් මිල ගණන් අඩු වූ පසුගිය කාලයේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ගියා නම් මෙසේ තෙල් මිල ගණන් වැඩි කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති. ගිය වසරේ (2020) කොරෝනා වසංගතයෙන් පසු ලෝක ඛනිජ තෙල් මිල ගණන් විශාල වශයෙන් අඩු වූ බවත් ඒ අවස්ථාවේදී මෙසේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි…
අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් විසින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යොමු කර තිබේ. ලිපිය යොමු කරමින් උන්වහන්සේ පවසන්නේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳව ගෙන ඇති ඉක්මන් ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරන බවය. එලෙස වේගවත් ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රියන්ත කුමාර මහතාට හා ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉටු වනු ඇති…