Similar Posts
ගම් පිලේ ප්ලාස්ටික් පැදුර වෙනුවට යළි පන් පැදුර එළනවා
කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, ඉත්තෑපාන , “ පන් තොට “ ගමට නම ලැබුනේ දේශිය පන් කර්මාන්තය නිසාය. කුඹුරේ නියරේ සරුවට වැවෙන වැටකෙයියා ගසේ පටන් ගල්ලැහැ, පොතුකොළ, බොරු පන්,එළු පන් ඇතුළු පන් වර්ග රැසකින් දෙස් විදෙස් වෙළදපළ පන්තොට පන් වලින් පණ ලැබිය. පන්තොට මුළු ගමම අතිතයේ එකම වැඩ බිමකි. කිසිවෙකුටත් අත නොපා ජිවත්වන සිය ගණනකගේ අටු කොටු…
මහ බැංකුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරඹයි.!
එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වානිජ ණය හිමියන් යාවත්කාලීන කිරීමේ සැසියක් ඊයේ (30) දින පැවැත්විණ. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අවශ්‍ය වැඩ කටයුතු එළඹෙන මාසයේ ආරම්භ කරන බවත් එය මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු සහ භාණ්ඩාගාර ප්‍රධානීන් ණය හිමියන් වෙත මහ බැංකු අධිපති…
මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි
තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. “මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න….
රාජපක්ෂවාදයේ අවසන් පිදුරු ගහා පරාජය කළ යුතුයි..!
මම බටලන්දේ රනිල් ගැන දන්නේ නෑ කියවලා තියෙනවා විතරයි. හැබැයි 2002-2004 අගමැති රනිල් ගැන මම දන්නවා. ඒකාලේ මගේ පරමාදර්ශී දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ. මංගලලා රිබරල් වෙන්න කළින් රනිල් තමයි ඒක පෙන්නුවේ. මංගල වගේ නෙවෙයි රනිල් ඒක 2002-2004 ප්‍රයෝගිකව පෙන්නුවා. ඒත් චන්ද්‍රිකා ජවිපේ ඒ ආණ්ඩුව මරලා දැම්මා. මම තවමත් විශ්වාස කරන දෙයක් තමයි දෙමළ සංහාරය ඒ…
එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළට
කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කෝවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අවධාරණය කරයි. රටේ එන්නත්කරණය ආරම්භවූ අවස්ථාවේදී ඇස්ට්රසෙනිකා එන්නත හොදම එන්නත යැයි කියූ…