rupiyala

ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි.

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල වියදම් කපා හැරීමට සිදුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Similar Posts