sex

ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

Similar Posts