Similar Posts
සමාජශාලා වලින් දකුණු කොරියාවේ දෙවෙනි වටය ඇරබේ
දකුණු කොරියාවේ සියෝල් අගනුවර සමාජශාලාවලින් මතු වූ කොරෝනා පොකුර හේතුවෙන් ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇත. සියෝල් නගරයේ “හෙවොන් “ප්‍රදේශයේ පිහිටි සමාජශාලා හා තැබෑරුම් පහකට ගිය 29 හැවිරිදි අයෙකු කොරෝනා වෛරසය පතුරුවා ඇති බව සදහන්. දකුණු කොරියාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබේ.
චීනයේ අලුත් කොවිඩ් පොකුරක්
නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 දීම මහපරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙයි. නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ…
ඉන්දියාව LOCKDOWN
ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව අද මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් බාහිර ලෝකයට වසා තැඛෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ඒ අනුව ඉන්දීය වැසියන්ට තම නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රූපවාහිනී දේශනයකදී පවසා ඇත්තේ. ඉන්දියාවේ මේ වන විට කොරෝනා කොරෝනා වෛරස ආසාදිතයන් 482…
ISIS සංවිධානයේ නායකයා මරුට
ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි. අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත. ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති…
චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා
අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය ලෙස මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා එල්ල කර ඇත. සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි. සැකකරුවන් සම්බන්ධ…
අමලා පෝල් පින්තූර පටලැවිල්ලක
ජනප්‍රිය දමිල, තෙළෙඟු චිත්‍රපට රැසක දකින්නට ලැබුන සුරූපි අමලා පෝල් මේ වනවිට මුම්බායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. එයට හේතුව වී ඇත්තේ අමලාගේ හිටපු පෙම්වතා වන භව්නින්දර් සිං හා ඇය පෙනී සිටින විවාහ ඡායාරූප කිහිපයක් යමෙකු විසින් අන්තර්ජාලයට යොමු කර තිබීම හේතුවෙනි. වාර්තා වන අන්දමට එය සිදු කර ඇත්තේ භව්නින්දර්ට හිතවත් ගායිකාවක් වන අතර,…