japan-snow

නත්තල් සති අන්තයේ උතුරු ජපානයේ සහ සෙසු පළාත්වලට දැඩි හිමපතනයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජපානයේ ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ දැඩි හිමපතනය හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

ප්‍රධාන වශයෙන් ජපානයේ වෙරළ තීරයේ පවතින දැඩි ශීතල කාලගුණය හේතුවෙන් මුහුදුබඩ පළාත්වල ජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි ද, අධිවේගී මාර්ගවල හිම වැටීමෙන් මෝටර් රථ ඇතුළු විවිධ වාහන රැසක් සිර වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

Similar Posts