Similar Posts
තක්කාලි කැරට් ළඟටම එයි
නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇත. නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතී. මේ හේතුවෙන් තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා වැඩිවී තිබේ….
අසිරිමත් නත්තල උදාවෙයි
කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණි. බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි. නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරු දෙවි මැදුරුවල ද දේව මෙහෙයන් පැවැත්වුණි. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම්…
තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි
බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…
ක්‍රිස් ගේල් ගෙන් අනාවැකියක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4 සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්‍රකාශ කර තිබේ. 2023 ලෝ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වනදා ඉන්දිවේදී ඇරඹෙයි. ක්‍රිස් ගේල් ට අනූව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යි.
තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්
අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත….