Similar Posts
කිරි ගවයන්ගේ ගව ගැටිති රෝගයට පිලියම් සොයයි
දිවයින පුරා කිරි ගවයන් ආශ්‍රිතව පැතිර යමින් පවතින ගව ගැටිති රෝගයට සුදුසු වැක්සීනය කඩිනමින් නිෂ්පාදනය කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතින් මුලින්ම හදුනාගෙන මේ වන විට දිවයින පුරා පැතිර ගොස් ඇති…
උපාධිධාරීන්ට ගුරු පත්වීම් – අයැදුම් කරන්නේ මෙහෙමයි
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයැදුම්පත් කැඳවා තිබේ. 2018, 2019, 2020 යන කාල පරිච්ඡේද තුළදී රාජ්‍ය සේවයට එක්වූ සංවර්ධන නිලධාරීන් ඇතුළු අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ගෙන් එසේ අයැදුම්පත් කැඳවා තිබේ. ලැබෙන අයැදුම්පත් සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කරමින් ලබන මාර්තු මාසයේදී දීප ව්‍යාප්ත මට්ටමින් මෙම බඳවා ගැනීමේ…
පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට
මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය….
අනුරාධපුර රෝගින් පොකුර ඉහළට
අනුරාධපුර නගරය ඇතුළුව දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් හමුවු කොවිඩ් 19 වැළදුණු රෝගින් පොකුර දහය දක්වා ඉහළට ගොස් තිබෙන අතර උතුරු මැද පළාත් සභාවේ සේවකයන් ඇතුළුව පුද්ගලයන් 79 දෙනෙකු හදුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊයේ (28දා) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් පසුගිය සිකුරාදා (25දා)රෝගියෙකු හමුවීමත් සමග සිදුකළ…
ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය
ක්‍රිෂ්තු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික දිනයක් වන මහ සිකුරාදා දිනය නිමිති කර ගෙන ඊයේ 02 දින හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. වීශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් මිසම පාලක ප්‍රධාන පුජක නියුමත් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම වීශේෂ දේව මෙහෙය…
GMOA දිස්ත්‍රික්ක කිහිපයක වර්ජනයක් අරඹයි
දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20) උදෑසන 8 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ , මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මක බවය. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන…