නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය.

නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය.

භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.

Similar Posts