Similar Posts
දේශපාලන බල පොරය උග්‍ර අතට
කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන බල පොරය උග්‍ර වෙමින් මේ වන විට අළුත් , තරුණ මුහුණු කීපයක් දේශපාලනයට පිවිසෙමින් තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වු හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික පින්නගොඩ විතාන මහතා සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සම ලේකම් වරයෙකු ලෙස පත් කර ඇත. සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…
COVID-19 ආසාදිත පළමු ලාංකීකයා මෙරටින් හමුවෙයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක් වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මාධ්‍යඅංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා…
ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා – ජනපති
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ. සමෘද්ධි…
බස් රියදුරුට කොරෝනා
කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.
අරක්කු බෝතල් 124ක් බියර් කැන් 48ක් සමග පුද්ගලයන් 05ක් අත් අඩංගුවට
නිරෝධාන ඇදිරි නිති කාලය තුලදි වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු අරක්කු හා බියර් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මෙ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරිම සදහා නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දිමත්…
ONUR කෙටුම්පත සම්මත කිරීමට පෙර ප්රමුඛ සිවිල් සංවිධාන 18ක් සාකච්ඡාවක් ඉල්ලයි
ප්රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර වැඩි කාලයක් සහ සංවාදයක් ඉල්ලා සිටී. ජාතික සමගිය සහ සමාන අවස්ථා පිළිබඳ පනත් කෙටුම්පතේ අරමුණු අගය කරන අතරම, ඔවුහු ප්‍රධාන ගැටලු තුනක් පෙන්වා දෙති. මණ්ඩල සංයුතිය: පනත් කෙටුම්පත අමාත්‍යවරයාට පත්වීම් සම්බන්ධයෙන්…