Similar Posts
දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක
ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිකර්ම කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසුව බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. දැන් ප්‍රේක්ෂකයන් වන අපට බලා සිටීමට සිදුව ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව සහ පාලක මණ්ඩලය අතර පවතින මැච් එක බව ද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ…
විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරයි
“අපිට තියෙන්නේ අපේ ජනතාවට වුවමනා ආහාර ලබාදෙන්න. මුදල් නැත්නම් ඒකටත් ආධාර කරන්න. වැඩසටහන ආරම්භ කරලා රටම එකතු කරගෙන යන්න ඕන. කොට්ඨාස මට්ටමින් මේක කරන්න බලන්න. විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරනවා. ඒක හොඳයි.” “අපි ඒකත් මෙතනට එකතු කරගමු. එතකොට ඒ අයට නැති සහයෝගය මෙතැනින් ලබාදෙන්න පුළුවන්. ඉඩම් නැත්නම් ඇමති බන්දුල ගුණවර්ධන…
ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 2කට ආසන්නයි
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ. මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි. ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි
නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.
වටවල ඇගලුම් කම්හකින් කොවිඩ් මතුවෙයි
වටවල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගලුම් කම්හක සේවය කරන 20 දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් එක් අයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමට හැකිවු බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මෙම ඇගලුම් කම්හලේ සේවයකු මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ඔහුගේ ලගම ආශ්‍රිතයන් 20 දෙනකු මේ වන විට…