Similar Posts
සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට
අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ…
විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්
විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගැසට් නිවේදනයේ සඳහන් පනත් කෙටුම්පතේ බරපතළ දෝෂ ගණනාවක් තිබීම මුල් කරගෙන මෙම විරෝධය එල්ල වී ඇත. විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් යටතට…
කැලණිතිස්ස විදුලිබලාගාරය නවතී
මෙගාවොට් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කළ කැලණිතිස්ස විදුලිබලාගාරය නතර වී ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් දැවි තෙල් බලාගාර පහකට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලු මතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම තත්ත්වය මත මෙගාවොට් හයසීයකට වැඩි විදුලිබල…
ප්‍රධාන පෙළේ අපරාධකරුවකුට සහාය දැක්වූ කොස්තාපල්ට වැඩ වරදී
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන රසික රුවන් කුමාර විජේතුංග නොහොත් නේවි රුවන් නැමැත්තාට මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යෑම සඳහා සහාය දක්වන සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 107 මිලිග්‍රෑම් 200ක් යතුරුපැදියක් ද සමග වැලිසර ලය රෝහල ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්…
තරුණයින්ට බේස්ලට් දුන් අගමැති ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500ට දෙන්න සුදානම්
“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසූයේ කටුවන ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. “පා්ර්ලිමේන්තුවේ 225න් ඡන්දයක් තියනකල් 224ම ගෙදර තියලා තනි රනිල්…
අබ්දුල් රාසික්, හිස්බුල්ලා, පිල්ලෙයාන්, කරුණා ඔක්කොම ගෝඨා එක්ක – සමන් රත්නප්‍රිය
සිංහල – බෞද්ධ කණ්ඩායම් පාලනය කිරිමට ගෝඨාභය රාජපක්ෂලා සහරාන්ලා රැගෙන ආ බවත්, බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායමක් වු සිවසේනා පක්ෂයත් ලංකාවට ගෙන ආවේ ගෝඨාභයලා විසින් බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. උතුරු, නැගෙනහිර සහෝදර දෙමළ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය සැකසීමට මුල් වී ඇත්තේ…