Similar Posts
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳවැටෙයි – යුක්රේන හමුදා රුසියානු හමුදාව සාර්ථකව මැඩ පවත්වයි
රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි. අද දිනයේදී සිය අගනුවර අල්ලා ගැනීමේ රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ බවද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙතෙක් පැවති…
අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය
අභ්‍යවකාශ තරගයට නව මුහුණුවරක් ගෙන දෙමින් රුසියානු කණ්ඩායමක් චිත්‍රපට රූගත කිරීමක් සඳහා දැන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටිනවා. ක්ලිම් ෂිපෙන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටයේ තාරකාව වන්නේ යූලියා පෙරෙසිල්ඩ්. ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයේ රුසියානු කුටියට ඇතුළු වූ ඔවුන් එහි රූගත කිරීම් ඉදිරි දින 08 තුළ දී සිදුකිරීමට නියමිතයි. මෙය අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ලෙස…
චීනයට එරෙහිව සන්ධානගත විය යුතුයි
චීනයට එරෙහිව සන්ධානගත විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් බටහිර රටවලින් ඉල්ලා සිටියේ ය. ඒ, ජී – 7 සමුළුවේ දෙවන දිනයට සමගාමීවයි. චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්රවීම හමුවේ බටහිර රටවල් මෙලෙස සන්ධානගත විය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදු කරන…