ප්‍රංශයේදී  නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි.

මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ.

වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ  “Christmas Corrida”, ලෙසයි.

Similar Posts