Similar Posts
ෂෙඞ්වල තෙල් ඉවර වෙයි
ඉල්ලූම සපුරාලීමට තරම් ඉන්ධන නිකුත් කළ නොහැකි නිසා ඊයේ (21) රටපුරා ඉන්ධන හල්වල තෙල් අවසන්ව තිබිණි. ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ආනයනය සීමා වී තිබීමෙන් ඉදිරි දිනවලදීත් ඉන්ධන බෙදාහැරීම අඩකින් අඩු කළ බව තෙල් සංස්ථාව සඳහන් කළේය. එකවර තිබෙන තෙල් ටික ඉන්ධන හල්වලට ලබාදීමෙන් රට තුළ තෙල් අවසන් විය හැකි නිසා උපක්රමිකව ඉන්ධන පාලනය කර බෙදාහරින…
ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි
දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප්‍රදේශවල ජංගම මුර සංචාර ද…
හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…
ක්‍රිකට් පාලනයට 18කගේ අධ්යක්ෂ මණ්ඩලයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු කේ…
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික…