රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.

Similar Posts