හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂණය

හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂනය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඒ. කේ. චන්දන අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි.

එහිදි හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ ආචාර පෙලපාලිය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල මහතා විසින් පරික්ෂාවට ලක් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මෙම අවස්ථාවට හැටන් ජේ. පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඇතුළු පිරිසක්ද එක් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts