ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවයි.

Related posts

Leave a Comment