Instagram, Facebook Messenger බිඳ වැටෙයි

Facebook Messenger හා Instagram සේවාවන් ලොව පුරා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Windows Central වෙබ් අඩවිය පවසන්නේ Facebook හා WhatsApp සේවාවන් හි බිඳවැටීම් ද ලොව ඇතැම් රටවලින් වාර්තා වන බවයි.

ෆේස්බුක් සමාගම හෝ එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අදාළ බිඳවැටීම පිළිබඳව මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත.

Related posts