ITN මාධ්‍යවේදියාට දෙවන PCR පරීක්ෂණයෙන් කොරෝනා නෑ

ITN මාධ්‍යවේදියාගේ සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්-19 ආසාදිතයකු නොවන බව හෙලිවී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව තහවුරු කර තිබුණා.

Related posts

Leave a Comment