කොවිඩ් 19 වයිරසයේ විකෘති ප්‍රභේදයක් ජපානයෙන් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි.
ජපානයේ සංක්‍රමණික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් මෙම නව විකෘති ප්‍රභේදය හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පෙන්වා දෙයි.
කාන්ටෝ පළාතෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූ 91 දෙනකු හමුවුණු බව විදෙස් වාර්තා සදහන් කරයි.