ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය

ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ.

ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය.

රුහොල්ලා සාම් නමැති එම මාධ්‍යවේදියාව ඊයේ  (12) එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුට දුන් දඬුවම ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

Related posts