elos

ඉහත නම් සඳහන් මා හට වයස අවුරුදු 39දී මාගේ ශරීරයේ අග්න්‍යාශයේ හා පියයුරේ පිළිකාවක් ඇති බව වෛද්‍ය පරීක්ශන මගින් සොයාගන්නා ලද අතර එය ශරීරය තුළ පැතිරීම ආරම්භවී ඇති බව ද වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරන ලදී.

මෙය පරීක්ෂන මගින් හඳුනා ගෙන මාස තුන හතරක් වැනි කෙටි කාලයක් වුවද එය වසර කිහිපයක් තිස්සේ ශරීරය තුළ වර්ධනය වී ඇති බව වෛද්‍යවරුන්ගේ මතය විය. පියයුරේ පිළිකාව පැතිරී තිබූ කොටස සම්පූර්නයෙන්ම සැත්කමක් හරහා ඉවත්කල අතර අග්න්‍යාශයේ පිලිකාව පැතිරී තිබූ කොටස එසේ ඉවත්කල නොහැකි නිසා ඒ සදහා රසායනික ප්‍රතිකාර (Chemo Therapy) එන්තත් 17ක් මහරගම අපේක්ශා රෝහලේදි මා හට ලබාදීමට වෛද්‍යවරු තීරණය කලේය.

පලමුවන කීමො ප්‍රතිකාරය දරාගත නොහැකි මට්ටමේ වේදනාවක් සමග කෑමට පිරියක් නැති වීම සහා කෑම ගැනීමේ අපහසුතාවය, ඇගට පන නොමැති වීම, වමනය වැනි අතුරු ආබාධ සමග වම් අතේ දැඩි වේදනාවක් හා අත එසවීමේ අපහසුතාවයක්ද ඇති කර වීය. කිමෝ ප්‍රතිකාරයෙන් පසුව ඇති වූ තත්ත්වයන් නිසා මා දින දෙකක් පමන රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලැබුවෙමි. සති දෙකකට පසු දෙවන කිමෝ ප්‍රතිකාරය සඳහා මා රෝහල්ගත වූ පසු මාගෙ යාබද රෝගියාගෙන් කරවිල ඇට කැප්සියුලයක් ගැන අසන්නට ලැබුනි. වැඩි විස්තර සෙවීමේදි එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර 9ක් පුරා සිදුකල පරීක්ෂනයක ප්‍රතිපලයක් බවත්, වසර 4ක් පුරා සිදුකල සායනික පරීක්ෂන වලදි එය සාර්ථක වී ඇති බවත් මා හට දැනගන්නට ලැබුණි.

ඉන්පසු මා රෝහලේ සිටින අතරතුර මාගෙ සහෝදරයා විසින් මාගේ වෛද්‍ය වාර්තා ද රැගෙන එම ඖෂධය නිපදවන ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහල පාරෙ පවත්වාගෙන යනු ලබන පිළිකා සුවතා මධ්‍යස්ථානයෙන් මෙම ඖෂධය මා වෙත ගෙනැවිත් දුන් අතර මාගේ රෝග වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසුව පවසා තිබුණේ පිළිකාව අග්න්‍යාශයෙන් පිටතට තවමත් පැතිරී නොමැති බැවින් මෙම ඖෂධය ඉතා ඉක්මනින් ලබාගෙන,අවම වශයෙන් මාස 06 ක් පමණ භාවිතා කිරීමෙන් මාගේ රෝගී තත්ත්වය වඩා යහපත් අතට ගත හැකි බවයි. තවද එහිදී මාගේ ආහාර රටාව, මගේ රෝගී තත්ත්වයට අනුව වෙනස් කළ යුතු ආකාරය ගැනද උපදෙස් ලැබී ඇත. එතැන් පටන් මා එම ඖෂධය භාවිතය පටන් ගත්තෙමි.

ඖෂධය භාවිතයට ගෙන සති 3-4 යන විට මගේ ශරීරයට මහත් වෙනස්කමක් දැනෙන්නට විය. කෑමට පිරියක් නොමැතිකම හා කෑමට තිබූ අපහසුතාවය මඟ හැරී ගිය අතර සාමාන්‍ය පරිදි ආහාර ලබාගැනීමට හැකිවිය. නවවන හා දහවන කිමෝ ප්‍රතිකාර වලදී, පෙර මෙන් මා හට වමනය ඔක්කාරය වැනි ශාරීරික අපහසුතා ඇති නොවූ අතර පෙර කිමෝ ප්‍රතිකාරවලින් පසුව ඇතිව තිබූ මාගේ අත්ල කලු වීම් ද අඩු වී තිබිනි. එතැන් පටන් මා යාබද ඇඳන් වල සිටි රෝගීන්ටද මෙම ඖෂධය පිළිබඳව තොරතුරු පැවසූ අතර ඔවුන්ද කිමෝ ප්‍රතිකාර වලින් අනතුරුව වේදනාවකින් තොරව සිටිනු දැකීම එකල මාගෙ එකම ආසාව විය. දහවන කිමෝ ප්‍රතිකාරයට පසුව සිදුකළ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව මගින් මාගේ අග්න්‍යාශයේ හා පියයුරේ තිබු පිළිකා සෛල විනාශ වී ඇති බවත්, තවදුරටත් කිමො ප්‍රතිකාර කිරීම් අනවශ්‍ය බවත් සහ මාගේ රෝග වාර්තා සාමාන්‍ය බවත් වෛද්‍යවරු තහවුරු කළේය.

පිළිකාව නිසා මාගේ දරුවන් දෙදෙනාත්, සැමියාත් අතහැර දමා යාමට වේ යැයි සිතමින් සිටි මා හට, වසර දෙකක් වැනි කාලයක් තුලදී මෙම දරුනු පිලිකාවෙන් මා සුවවූ බව දැන ගැනීම ඉමහත් සතුටට කරුණක් විය. එසේ සුව වීම සදහා මෙම කරවිල ඇට කැප්සියුලය මහගු පිටිවහලක් වූ බව මා ඉතා දැඩි සේ විශ්වාස කරමි. එම වසර දෙක තුළ පිළිකාව නිසා මා විඳි වේදනාව මා හොඳින් දන්නා නිසාත්, නැවත මගේ ශරීරය තුළ පිළිකාවක් හටගැනීමේ අවදානමක් ඇති නිසාත් මා නොකඩවා මෙම කරවිල ඇට කැප්සුලය තවමත් භාවිතා කරමි.

පිළිකාවෙන් පෙළෙන රෝගියෙක් ට උපකාරයක් වේ යැයි සිතමින් මා මෙම ලිපිය ලියන අතර එම ඖෂධය ලබා දෙන හා එම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පිළිකා සුවතා මධ්‍යස්ථානයේ ලිපිනයත්, දුරකතන අංකයත් සඳහන් කිරීමටද කැමැත්තෙමි. මෙම ඖෂධය නිපදවීමට මූලික වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ස්තුතිය පුද කරමින් හා පිළිකාවෙන් දුක්විඳින සියලු ලෝකවාසීන් නිදුක් වේවා යැයි පතමින් මා මෙම ලිපිය නිමා කරමි.

පිළිකා සුවතා මධ්‍යස්ථානය
නො.18/ B,
අපේක්ෂා රෝහල පාර,
මහරගම
077-7322580 / 076-6867845

Similar Posts