egg

පළාත් 3කට අද(9) දිනයේ රුපියල් 53 බැගින් බිත්තර අලෙවි කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති සරත් රත්නායක කියා සිටියේ උතුරුමැද, ඌව සහ මධ්‍යම පලාත්වලට ගොස් බිත්තර අලෙවි කිරිම සිදුකරන බවයි.

ජනතාව චෝදනා කරන්නේ තමන්ට රුපියල් 55 ක මිලකට බිත්තරයක් මිලදී ගැනීමට වෙළඳපල තුළ නොමැති බවයි.

Similar Posts