Similar Posts
එළවළු මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති
එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් සමග…
කාලගුණයෙන් අකුණු පිළිබඳ අනතුරු ඇගවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම…
චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්
චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින්…
රෝහල් රැසක අද (13) වැඩවර්ජන
වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ…
වරලත් ජනමාධ්‍යවේදී කමිටුවක්
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ඇමති ඩලස් අලහප්පෙරුමගේ යෝජනාවක් මත වරලත් ජනමාධ්‍ය ආයතනයක් සඳහා විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ. කැබිනට් අනුමැතිය සහිතව බිහිවන මෙම ආයතනය ජනමාධ්‍ය අධ්‍යයනය, පර්යේෂණය හා පුහුණුව වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරනු ඇත. අදාළ කමිටුවට අයත් අය ලේඛනය පහතින්
ඔන්ලයින් හරහා වාහන අලෙවි කිරීමේ සූදානමක්
ලොව ප්‍රමුඛතම ඊ-වානිජ්‍ය සමාගමක් වන ඇමසන් සමාගම විසින් එළඹෙන 2024 වසරේ සිට මෝටර් රථ අලෙවි කිරීමට සැළසුම් කර තිබේ.එහි පළමුවැනි අදියර වශයෙන් හයුන්ඩායි (Hyundai) මෝටර් රථ එක්සත් ජනපදය තුළ ඔන්ලයින් මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම් විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.