xmas-tree

එළවළු පැලවලින් සමන්විත අපූරු නත්තල් ගසක් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්මාණය කර ඇත

අඩි 30ක් පමණ උස මෙම නත්තල් ගස එළවළු පැල සහිත පෝච්චි 2000කින් සමන්විතය. කන්තුන්, රතුතම්පලා. නිවිති, බටු, ගෝවා, බණ්ඩක්කා, මිරිස් ආදි පැල වර්ග රැසකින් එම නත්තල් ගස සමන්විතය.

Similar Posts