Similar Posts
වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීමේ විරෝධතා රැලිය
තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අම්බලන්තොට නගර මධ්‍යයයේදී පැවැත්විය. වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීම හැර ජනතාවට වෙනත් මඟක් නොමැති බව විරෝධතා රැලිය අමතමින් නලින් හේවගේ ප්‍රකාශ කර සිටියා. “අද අම්බලන්තොටට ආව ජනතාව, නඟර රොද බඳින ජනතාව ලෑස්තියි දැන් මේ දුෂිත…
ඉන්දියාවේ තතත්වය නරක අතට, ලංකාවට බලපෑමක් තිබේද ?
මීට දින දෙකකට පෙර ඒනම් ජුනි 16 දා ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් 2006 දෙනෙකු මිය ගිය බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළාය. නමුත් මේ තත්ත්වයේ විශාල වෙනසක් ඊයේ පෙන්නුම් කරනු ලැබුවත්, දිනකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය නම් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඊයේ දිනයේ පමණක් කෝවිඩ් 19 ආසාදිතයින් 13,103 වාර්තා වී තිබේ. ඉන්දියාව මේ වන විට…
පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව
කදුරට ජනතා පෙමුණේ නිර්මාතෘ දිවංගත පි. චන්ද්‍රසේකරන් මහතාගේ 11වන ගුණසමරුව 01වන දිනට යෙදි ඇත. එම ගුණසමරුව නිමිති කර ගෙන එම මහතාගේ දියණිය වන චන්ද්‍ර සේකරන් ජනතා පෙරමුණේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය චන්ද්‍රසේකරන් මහතාගේ ඡයාරුපයට පුෂ්පඋපහාර දැක්විම සිදු කරන ලදි. තලවාකැලේ පිහිටි චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ කාර්යාලයේදි මෙම පුෂ්ප උපහාර දැක්විම සිදු කල අතර කොවිඩ් වසංගතය…
කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින්…