Similar Posts
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී මේ වන විට දිවුරුම්දීමට සුදානමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ජාතික…
ආර්ථිකය ආරක්ෂා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ,…
මරංචි සමන්තගේ නිවස අසලින් ත්‍රී-එයිට් වර්ගයේ රිවෝල්වරක් සොයා ගනියි
විදේශිය නිෂ්පාදිත ත්‍රී-එයිට් (3.8) වර්ගයේ රිවෝල්වරක් හා මිලිමීටර් නමය ස්වයංක්‍රීය පිස්තෝලයට යොදන ජීව පතුරම් දෙකක් මරංචි සමන්ත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා තිබියදි තිරප්පනය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සොයා ගෙන තිබේ. තිරප්පනය සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ නිවසක පිටුපස අපරාධයකට යොදා ගෙන පසුව සැගවු පිස්තෝලයක් වලදමා තිබෙනා බවට තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එහි ගොස්…
ගාල්ලේ දං ගදෙරින් ගණිකා මඩමක් වටලයි – කාන්තාවන් 07දෙනෙක් කොටු
ගාල්ල දංගෙදර ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය මගින් වැටලිමක් සිදු කර කාන්තාවන් 07දෙනෙක් හා එහි කලමනාකාර වරයා ද ඇතුලුව 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 20,22,24,27,28,29,30 යන වයසේ පසුවු විවාහක කාන්තාවෝ වෙති. මෙම පිරිස වව්නියාව,බලංගොඩ,වැලිගම, බද්දේගම,මතුගම,රත්නපුර ආදි ප්‍රදේශවල කාන්තාවන් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්දන…
රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක දීමනාවක්
රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය. මේ අතර විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480 දෙනාට ද රුපියල් 5,000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ. සමෘද්ධි ලාභීන්ගේ රුපියල් 3,500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1,000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව…
කථානායකගෙන් විශේෂ නිවේදනයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A(1)(f) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට රජය සහ විපක්ෂ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය නොකරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟතාවයෙන් පත් කිරීම සදහා විශේෂ රැස්වීමක් 2022 දෙසැම්බර් 8 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1හි පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පෙරවරුවේ නිවේදනය…