පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ.

එමෙන්ම සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ.

සබැඳි පුවත්

 

–  ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි

Similar Posts