Similar Posts
කොටගල පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් 10 කට කොවිඩ්.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි පෙර පාසල් හා දිවා සුරකුම් මධ්‍යස්ථන පාලිකාවන් 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ පෙර පාසල් පාලිකාවන් හා දිවා සුරකුම් මධ්‍යස්ථාන…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 2000ක් අවතැන්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට අයත් පුද්ගලයන් 2200ක් පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. දිස්ත්‍රික් රැසකට ඊයේ තද වැසි ඇති වි ඇත.මේ හේතුවෙන් අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් පීටාර මට්ටමට ළගා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. රාජාංගණය, උඩවලව, උල්හිටිය, තබ්බෝව, අංගමුව, දැදුරුඔය, ඉබ්බන්කටුව, ඉහළ කොත්මලේ…
රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…
දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අනතුරු ඇඟවීම්
පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. පවතින වැසි…