NOROCHCHOLAI-POWER-PLANT

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන් වීම හේතුවෙන් දෙසැම්බර් 31 වැනි දා සිට ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසයි.

ඒ අනුව ජනවාරි 01 වැනි දා සිට දිනකට අවම වශයෙන් පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇත. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 45%ක් සපයයි.

Similar Posts