පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙයි.

නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.

 

Similar Posts