china covid news

ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය.

ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

මැතිවරණය පවත්වන්නේ නම් ජනවාරි 5ට පෙර එය අනිවාර්යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Similar Posts