රාජ්‍ය භාෂා සතිය –  2021 යෙදී ඇත්තේ ජුලි මාසයේ පළමු සතියේය. මේ රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය එක්ව පාසල් සිසු සිසුවියන් අතර රචනා තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම  රචනා තරඟය සදහා නිර්මාණ  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැක.

තරඟය කනිෂ්ඨ (6-9 ශ්‍රේණි) සහ ජ්‍යෙෂ්ඨ (10-13 ශ්‍රේණි) ලෙස වයස් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර  ශ්‍රී ලංකාවේ සියළු  පාසල් දරු දැරියන්ට විවෘත වේ.

මෙයට අදාල සියලු තොරතුරු පහත දැක්වේ.

Similar Posts