Similar Posts
රෝග ලක්ෂණ ඇති වුවහොත් දරුවන් පාසලට යවන්න එපා
කොවිඩ් 19 වයිරස් උණ සහ ඩෙංගු උණ වැනි රෝගවල සැලකිය යුතු වර්ධනයක් ළමුන් අතර පවතින බව පවසමින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය හෝ වමනය වැනි රෝග ලක්ෂණ මතුවුවහොත් පාසල් නොයවන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවසුවේ දරුවන් නිවසේ තබාගෙන විවේක ගැනීම හොඳම ක්‍රමය බවයි. දරුවන්ට…
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මෙන්න
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළා. පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය. මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත්…
බේකරියට හා එහි ලොරි රථ දෙකකට අලාභ කල සැකකරුවන් අත්අඩංගුවට
කොටගල බේකරියට හා එහි ලොරි රථ දෙකකට ප්‍රහාර දිමට සම්බන්ද බවට සැක කරන පුද්ගලයන් 05 දෙනකු 28වන දින රාත්‍රියේදි අත් අඩංගුවට ගත් බව පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පැවසිය. කොටගල දුම්රිය පොල මාර්ගයේ බේකරියකට 27වන දින රාත්‍රියේ කඩා වැදුන මැර පිරිසක් එම බේකරියේ සේවකයන් දෙදෙනකුට හා එම බේකරිය ඉදිරිපිට නවතා තිබු ලොරි රථයකට පහාරදි දැඩි ලෙස…
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට…
උදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටි කාලය තුළදී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද උදෑසන කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිරදඩුවමක් හා සිරදඩුවමට අමතරව රු.300,000/-ක දඩයක් නියම වූ සරණ ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද සවස කොළඹ මහාධීකරණයෙන් ඇප නියම කර තිබේ. සඑණ ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධීපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් කොළඹ මහාධීකරණය වෙත ඉදිරිපත්…