Similar Posts
ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනයන කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…
සුනාමි අත්අඩංගුවට
මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ නිතී විරෝධී අනවසර වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා අත්බෝම්බයක් හා කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය. සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට මෙම අත් බෝම්බය හා කඩුව අයිති එකක් බවත් රංග නැමැති …
ගොවීන්ගේ සහයට යුදහමුදාව
ඉදිරි යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම්…
මුඛ පිළිකාව වළක්වාගත හැකියි
මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් සුව කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ, අදට (27) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අපගේ ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය…
දරුවන් ලක්ෂයකට වඩා මන්දපෝෂණයෙන්
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන්…